World

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

boko haram

අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රියාත්මක බොකෝ හරාම් ස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධානය නයිජීරියාවේ Yola ප්‍රදේශයට  එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයන් 32ක් මියගොස් 80ක් පමණ බරපතල තුවාල ලබා තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඇතුළුව තවත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ලවුන නයිජීරියාවෙන් බවයි වාර්තාවන්නේ..

Related posts

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

හජ් දා මැරූ සතුන්ගේ රුධිරයෙන් සැදුණු බංග්ලාදේශයේ ලේ ගංගාව !

colombotoday

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday