Colombo Today Sports News

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

නවසීලන්තය සහ ශ්‍රීලංකාව අතර පැවති දෙවන එක්දින තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සත්කාරක නවසිලන්ත කණ්ඩායමට හැකියාව ලැබුනා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 117 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් කෙසිවෙක්ටවත් ලකුණු විස්සේ සීමාවට ලගාවීමට ඉඩ ලැබුනේ නෑ. කණ්ඩායම වෙනුවෙන් නුවන් කුලසේකර ලකුණු 19 ක් ලබා ගැනීමට සමත් වුනා.

ප්‍රතිවාදී නවසීලන්ත කණ්ඩායම කඩුලු නොදැවී පන්දු ඕවර 8 කදී ලකුණු 118 ක් ලබා කඩුලු 10 ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා.

Related posts

T-20 කාන්තා ක්‍රිකට් කිරුළ ඕස්ට්‍රේලියාවට

colombotoday

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday

චෙන්නායි සුපර් කිංග්ස් IPL අවසන් තරඟයට සුදුසුකම් ලබයි

colombotoday

තිසර පෙරේරා යලිත් කණ්ඩායමට

colombotoday