Colombo Today Local News

දිස්ත්‍රික්ක කිහිපයක ජන්ද පත්‍රිකා මුද්‍රණය නවතී

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා මුද්‍රණය කෙරෙමින් තිබුණු දිස්ත්‍රික්ක පහක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ස්වාධීන මැතිවරණ කොමිසමේ උපදෙස් අනුව 04 වැනිදා දහවල් රජයේ මුද්‍රණාලය විසින් නතර කර ඇති බව වාර්තා වේ.

මෙසේ නතර කොට ඇත්තේ කොළඹ, කළුතර, කුරුණෑගල, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පහේ ඡන්ද පත්‍රිකා බවද වාර්තා වේ.

Related posts

හිරගෙදර සිට නාමල් ජනතාවට මෙසේ ලියයි!

colombotoday

රට පුරා අපරාධ කල්ලි තිස්හයෙන් 24ක් තවමත් වැඩ. ලොක්කන් රට සොක්කන් වැඩ

colombotoday

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday

හෙට ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Admin

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday