Colombo Today Local News

දිවුරුම් දීම සූදානම්… එජාප මන්ත්‍රීලා ජනපති කාර්යාලයට එති…

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටිති.

තව සුළු මොහොතකින් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත ය.

Related posts

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

මුස්ලිම් මළ සිරුරු ආදාහනය ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලයෙන් ලංකාවට නඩු

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට

colombotoday

ඩී.අයි.ජි. නමින් පිලියන්දල ගණිකා මඩමක් දාලා

colombotoday