Colombo Today Local News

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම අප්‍රේල් 20 වැනි වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මීට ඉහත වාර්තා වූයේ සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවකි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති හදිසි තත්ත්වය සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම නියමය පුද්ගලික පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මකද නැද්ද යන්න තවම දන්වා නැත.

Related posts

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් රාජකාරී ආරඹයි

colombotoday

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැ

colombotoday

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

ස්වයංපාලනයක් සමග සම්පූර්ණ ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබා ගැනීම අපේ අභිලාෂයයි – සුමන්තිරන්

colombotoday

දේශපාලකයින් රහසේ යන එන, අනාවැකි කියන අනුරාධපුරේ මැණීයන්ගේ දේවාලය ගිනි තබයි…

colombotoday

නාමල් කුමාර CID අත්අඩංගුවට

colombotoday