Colombo Today Local News

දිවයිනේ සියලුම පාසැල් අප්‍රේල් 20 දක්වා වසා දැමේ

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම අප්‍රේල් 20 වැනි වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

මීට ඉහත වාර්තා වූයේ සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබෙන බවකි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති හදිසි තත්ත්වය සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මෙම නියමය පුද්ගලික පාසල් සම්බන්ධයෙන් ක්‍රියාත්මකද නැද්ද යන්න තවම දන්වා නැත.

Related posts

69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් එක්ක ඉටුකරනවා – ඇමති ප්‍රසන්න රණතුංග කියයි

Admin

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යානුකුලව භුක්ති විඳීම වළක්වාලමින් හදිසි නීතිය අවභාවිතා කිරීම හෙළා දකිනවා

colombotoday

පොහොට්ටු සුනාමියෙන් මාතරත් කැළඹෙයි.. එජාප බලකොටු බිද වැටේ… ප්‍රබලයෝ සියල්ල අවතැන් වෙයි

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday