Colombo Today Local News

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක්

දියතලාවේ බස් රියක සිදුවූ අත් බෝම්බ පිපිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුධ හමුදාපති. ලුතිනන් ජනරාල් මහේෂ් සේනානනායක මහතා විසින් පස් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

මෙම පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලැබූ අතර එයින් 12 දෙනෙක් හමුදා සාමාජිකයෝ වූහ.

යුද හමුදා සාමාජිකයෙකුගේ බෑගයක් තුළ තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව වී තිබේ යැයි පැවසෙන අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදාව තහවුරු කර තිබේ.

Related posts

බොරැල්ල බස් නැවතුම ඉදිරිපිට විරෝධයක්

Admin

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

යුගදනවි කොටස් ෆෝට්‍රෙස් සමාගමට පවරා දීමට එරෙහිව පෙත්සමක්

colombotoday

දිය නෑමට ගිය එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා දියේ ගිලී මරුට

colombotoday

ජෙරම් ප්‍රනාන්දු දිවයිනට එයි

Admin