Uncategorized

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

 සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂිකර්මය විනාශ කිරීමට කාගේ හෝ කුමන්ත්‍රණයක්ද  යන්න සැක හිතෙන බව හිටපු ජනපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ 20 වනදා පෙරවරුවේ  බෙලිඅත්ත  ගලගම මැද්දදෙණිය ශ්‍රී ශෛයිලාරාම පුරාණ ලෙන් විහාරයේ අභිනව වාහල්කඩ හා බුදුපිළිම වහන්සේ නිරාවරණය කිරිමේ උත්සවය සඳහා සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කීපයක් සඳහා පිළිතුරු ලබා දෙමිනි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ”දෙමල ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද තම පක්ෂය පෙනී සිටින බවයි. එමෙන්ම මේ ආණ්ඩුව අධ්‍යාපනයට වියදම් කරනාවයි කිව්වට අධ්‍යාපනයේ පහසුකම් කප්පාදු කරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන බවද මෙහිදී කියා සිටියේය .

Related posts

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

සැකකරුවන්ට වස දුන්නාට සැකපිට පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

දිගින් දිගටම මගේ හිසට පහර දුන්නා – අවම බලය යොදවපු හැටි සිසුවිය කියයි

colombotoday

හම්බන්තොට වරාය, මත්තල, ශ්‍රී ලංකන් ගන්න විදෙස් සමාගම් 19ක් එයි

colombotoday

ඇමෙරිකා තානාපතිනිය සහ නව විදේශ ඇමති අතර හමුවක්

colombotoday

කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති පොලිස්පති පූජිත් ජයසුන්දර ?

colombotoday