Colombo Today Local News

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ.

විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් සිදු කරමින් සිටින අතර සහන කටයුතුද ක්‍රියාත්මක කර ඇත‍.



Related posts

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

මැයි 09වන දා නිවාස හානිවූ මන්ත්‍රින් 74න් වන්දි ඉල්ලා ඇත්තේ 30යි

colombotoday

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin

පොලොන්නරුවේ වි මිලදී ගැනීම අරඹයි

colombotoday

ඒක අපි ඊලග ඡන්දයකදී බලා ගමු. – ඇමති නවීන් දිසානායකට ඉරාජ් අභියෝග කරයි

colombotoday