Colombo Today Local NewsHot News

තවත් ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තයන් 7ක් සිරියා සටන් බිමේ, බුද්ධි අංශ හදුනා ගනී

isis

ජාත්‍යන්තර අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය හා එක්ව සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයක් හත් දෙනා වයස අවුරුදු 20-40 අතර වයස්වල අය බවට ආරක්ෂක බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත.

ඔවුන් සිරියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් හා සම්බන්ධව සිටින බවත්, ඔවුන් කොළඹ හා මහනුවර ප්‍රෙද්ශවල පදිංචිව සිටි අය බවත් හෙළි වී ඇත.

මොවුන් අතරින් අයි.එස්.අයි.එස්. සාමාජිකයන් දෙදෙනෙකු කොළඹ ග්‍රෑන්ඩිපාස් ප්‍රෙද්ශයෙන්ද සෙසු පස්දෙනා මහනුවර, ගලේවෙල, දෙහිවල, දෙමටගොඩ ප්‍රෙද්ශවල අය බවත් අනාවරණය වී ඇත.

මීට පෙර ගලේවෙල ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ මුස්ලිම් ජාතිකයෙක් අයි.එස් ත්‍රස්ත සංවිධානය හා එක්ව සිරියාවේදී මිය ගිය බව වාර්තා විය.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

පොරොන්දු වූ මුදල් ලෝක මුස්ලිම් ලීගයෙන් දුන්නේ නෑ. මෛත්‍රිපාල සිරිසේනගෙන් නිවේදනයක්

colombotoday

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීමට දුරකතන අංකයක්

colombotoday

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

colombotoday

හරිම නිදහස පෙබරවාරි හතරද?

colombotoday