Colombo Today Local News

තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් 38ක් CIDයට

cidපසු ගිය ආණ්ඩුව සමයේ සිදුවූවා යැයි කියන ඝාතන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා තවත් බුද්ධි අංශ නිලධාරීන් තිස් අට දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට තීරණය කර තිබෙනවා.

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සේවයෙන් නිරත මෙන්ම විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් එකොළොස් දෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

මෙලෙස කැඳවීම් කර ඇති පිරිස අතර දැනට සේවයේ නිරත හා විශ්‍රාමික යුධ හමුදා බුද්ධි අංශ නිලධාරින් ද සිටින බව සදහන්.

Related posts

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

අනර්කලී සොයා FCID ඇමරිකාවට

colombotoday

නව අමාත්‍යාංශ දෙකට ලේකම්වරු

colombotoday

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

Admin

ජනපති පැනවූ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ අනුමැතියට..

colombotoday

බදු වැඩිවීම අසාධාරණයි.. මෛත්‍රී – රනිල් කඩෙත් බඩු සවුත්තුයි.. ජවිපෙ අත්පත්‍රිකා බෙදයි

colombotoday