Colombo Today Local News

ඩුබායි සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට ගැබිණි මව්වරු 120දෙනකු ඒඅතර

කොරෝනා වයිරස් බලපෑම හේතුවෙන් ඩුබායිහි සිරවී සිටි ලාංකිකයන් 290 දෙනකු අද අළුයම් කාලයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් රැගෙන විත් තිබේ.

මෙම පිරිස් අතර ගැබිණි මව්වරු 120 දෙනකු විය.

පැමිණි සියලු දෙනාම ගුවන්තොටුපල තුළදීම කොරෝකා පරීක්ෂාවට ලක් කරන ලදී.

පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

Related posts

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

මිග් 27 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

colombotoday

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

ඩොලරය රු 182 පනී… ඉතිහාසයේ ඉහළම අගය අදයි…

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin

බැටිකලෝ කැම්පස් එකට රජයෙන් විකල්ප දෙකක් | උපාධි පිරිනැමීමට අනුමැතිය දී නැහැ

colombotoday