Colombo Today Local News

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම හේතුවෙන් අයදුම්පත්‍ර භාරගැනීම ද සිදුනොවූ බව එහි මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පවසයි.

පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා ය.

Related posts

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

විමල්ට අසාධ්‍යයි.. ජාතික රෝහලට ඇතුලත් කෙරේ

colombotoday

“පෞද්ගලික අධ්‍යාපනය නංවනවා.. තවත් වෛද්‍ය විද්‍යාල තුනක් අරඹනවා“ – කිරිඇල්ල

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday