Colombo Today Local News

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නාමයෝජනා බාර දුන් කුරුණෑගල අපේ ජන බල පක්ෂයේ නාම යෝජනා පත්‍රය අවලංගු වී තිබෙනවා.

දිව්රුම් ප්‍රකාශවල ඇති අඩුපාඩු හේතුවෙන් මෙලෙස නාම යෝජනා පත්‍රය අවලංගු වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

රජයේ සේවකයන්ගේ වැටුප ගැන දැනුම්දීමක්

Admin

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්දියාවෙන් ඇ.ඩො. කෝටි 400 ක්

colombotoday

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාකච්ඡා ගැන සුබ ආරංචියක්

Admin