Colombo Today Local News

ඥානසාර හිමි “අල්ලාගේ ලබ්බ” කියලා කිව්වා – පොලිස් සහන මැදිරියට පැමිණිලි තොග පිටින් වැටේ

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විනාශ කෙරෙමින් පවතින  සෝමාවතී යාබද රක්ෂිතය තුල සිදුකරනලද සංචාරයක් අතරතුර “අල්ලාගෙ ලබ්බ” ලෙස පැවසීම හේතුවෙන් තමන්ගේ දෙවියන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් පැමිණිලි රාශියක් මේවන විට පොලිස් සහන මැදිරියට ලැබී ඇතිබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සදහන් කර සිටියි.

Related posts

‘මංතීරු පුවරු දෙමළෙන් නොදැම්මොත් පොලීසියට නඩු” – ජාතික සංවාද අමාත්‍යාංශය දන්වයි

colombotoday

වවුචරේ අවුල 2017ටත් දිග්ගැස්සෙයි.. නිල ඇදුම වෙනුවට දිගටම වව්චර්ම දෙන්න තීරණයක්

colombotoday

මැති ඇමැතිවරු 40 ක් රුපියල් කෝටියක ජල බිල්පත් ගෙවලා නෑ !

colombotoday

තෙල් සේවකයන්ට ගහපු මැරයන් ගැන පැමිණිළි නෑ.. ඒ නිසා අත්අඩංගුවට ගන්න බෑ

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම 22වනදා

Admin

ගෙවුණු දින 7ට ඩෙංගු රෝගීන් 2479ක්

Admin