Colombo Today Local News

ජනපතිවරණය වෙනුවෙන් චමල් ඇප තැන්පත් කරයි !

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ඇප මුදල් තැන්පත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඒ මහතා වෙනුවෙන් අද දිනයේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කෙරිණි.

Related posts

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

මහේන්ද්‍රන් සිංගප්පූරු ශ්‍රී ලංකා තානාපති කාර්යාල රැකවරණයේ… හැකිනම් නෑ කියන්නැයි අගමැතිට අභියෝගයක්…

colombotoday

දමිතා අධිකරණයට රැගෙන එයි

Admin

රනිල්ගේ කට බොරු කීවත් සුමන්තිරන්ගේ දිව බොරු නොකියයි… අලුත් ව්‍යවස්ථාවෙන් රට ෆෙඩරල් කරන හැටි කියයි…

colombotoday

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin

ඩොලර් මිලියන 500ක් ඉන්දියාවෙන්….

colombotoday