Colombo Today Local News

ජනපති සේනාවක් අරන් ඇමරිකා ගිහින්… අගමැතිට කෝටි 59ක කාර් දෙකක් ගෙන්නලා….

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සේනාවක් රැගෙන ඇමරිකාවට ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටී,

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ද හෙතෙම අනාවරණය කර සිටියේ ය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකලේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

දර ඉල්ලුම වැඩි වෙයි මිටියක මිල ඉහළට – රක්ෂිතවල ගස් කපා නගර වලට එවයි

colombotoday

රුසියානු එයරොෆ්ලොට් ගුවන් යානයේ නඩුව නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේදී නාවික හමුදා මෙහෙයුමකින් සොයා ගනී

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday