Colombo Today Local News

ජනපති, අගමැති වනජීවී නිලධාරිනිය සමගයි !

කඩොලාන පරිසරයට වන හානිය පිළීබදව ගම්පහ අඩවි වන නිලධාරිනිය සහ අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇතිවූ සංවාදය පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් විමසා සිටියා.

ඊට පිළීතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු අමාත්‍ය මන්ඩලය ඇය සමග සිටින බවයි.

Related posts

තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මන්ත්‍රී උද්දික කතා කරයි

Admin

“අස්ගිරි නිවේදනයට මාත් එකගයි..“ මල්වතු අනුනාහිමියොත් ආණ්ඩුවට රතු එළි දල්වයි

colombotoday

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday

ඛණිජ තෙල් ආනයනයෙන් ඉතිරි වූ ඩොලර් බිලියන 7.5 කෝ?

colombotoday