Colombo Today Local News

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්… ප්‍රකාශිත ඡන්ද සමස්ථ ප්‍රතිශතය 81% ඉක්මවයි !

ශ්‍රී ලංකාවේ හත් වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පස්වරු 05.00ට අවසන් විය.

මිලියන 16කට ආසන්න ප්‍රමාණයක් වූ ඡන්දදායකයන්ගෙන් 81% ක පමණ ප්‍රමාණයක් මෙවර ඡන්දය භාවිතා කර තිබේ. මේ වන විට ඡන්දය ගණන් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

අද රාත්‍රී 12ට පෙර පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම කියා සිටියේය.

Related posts

කල්ගිය දකුණේ පාසල් වාර විභාග අද ඇරඹෙයි

Admin

අණ නොතකා ගිය මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

colombotoday

සජිත්ට රාමඤ්ඤ මහා නිකායෙන් ගෞරව නාමයක්

colombotoday

දැන් තියන්නේ මෙලෝ රහක් නැති ඇමති මණ්ඩලයක් සහ අගමැති කෙනෙක්..

colombotoday

ඇමති චම්පිකගේ රියට යටවූ සංදීප්ට සාධාරණය ඉටු කරන්න.. යුක්තියේ මව් පෙරමුණ විරෝධතාවක

colombotoday

චෝදනා 29යි.. හිරුණිකා ඇතුළු සහයකයන් 8කට මහාධිකරණයේ නඩු

colombotoday