Colombo Today Local News

ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවාට ඡන්දය දෙන්න එපා – එක්නැළිගොඩ බිරිඳ ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂ කියන මිනීමරුවාට ජනාධිපති වීමට ඉඩනොතබන ලෙස කොටි ත්‍රස්තවාදීන්ට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ලවූ මාධ්‍යවේදියෙකු ලෙස හඳුන්වන අතුරුදහන් ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ ඉල්ලා සිටිනවා.

මීට වසර 7කට පමණ ඉහතදී වැලිකඩ සිරගෙය තුල ආරක්ෂක අංශයෙන් අවිආයුධ පැහැරගෙන වෙඩි තැබීම හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාවයෙන් ජිවිතක්ෂයට පත් සිරකරුවන් සිහිකිරීම වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියාකාරීන් පිරිසක් විසින් වැලිකඩ සිරගෙදර ඉදිරිපිට පහන් පත්තුකර පැවැත්වූ උද්ඝෝෂණයකට සහභාගී වෙමින් එක්නැලිගොඩ බිරිඳ මෙම අදහස් පළකර සිටින ලදි.

ප්‍රගිත් එක්නැලිගොඩ අතුරුදහන් කලේ ගෝඨාභය රාජපක්ෂ බවට එක්නැළිගොඩ බිරිද එම අවස්ථාවේදී චෝදනා කර සිටියේය…

සන්ධ්‍යා එක්නැලිගොඩ දැක්වූ අදහස්…

Related posts

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

ආණ්ඩුවේ අභ්‍යන්තරයට අභියෝග එල්ල කරන්නන් ගැන අභයාරාමයේදී පක්ෂ 8ක නායකයින් සාකච්ඡා

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

colombotoday

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday