Colombo Today Local News

ගාල්ලේදී සගවා තිබූ හමුදා ඇඳුම් 456 ක් සොයාගනී

ගාල්ලේ කළ සෝදිසි මෙහෙයුමකදි ස්ථාන හතරක සඟවා තිබූ ආරක්ෂක හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් අත් අඩංගුවට ගෙන ඇත.

එම ඇඳුම් අතර යුද හමුදාවේද නාවික හමුදාවේ ද ගුවන් හමුදාවේද නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 456 ක්  තිබෙන බව පොලිසිය පවසයි.

Related posts

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

ගෝඨා පාවා දී නිදහස් වෙන්නැයි CIDය බලකරලා.. සිරගත බුද්ධි සෙබළාගේ බිරිද රටට හෙළිකරයි

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ධූර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Admin

විදේශ ඇමති මංගල, ජාත්‍යන්තරය හමුවේ ජනපති මෛත්‍රීගේ පිට කොන්ද කඩා දමයි !

colombotoday

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ඉවත් වෙයි

Admin