Colombo Today Local News

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

ගම්මිරිස් ආනයනය කිරීම වහාම නැවැත්වීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන  ඇත. 

දේශීය ගම්මිරිස් ගොවියා සුරැකීම වෙනුවෙන් මෙම පියවර ගත් බව  කෘෂිකර්ම ,ග්‍රාමීය ආර්ථික කටයුතු , ධීවර ඇමති පී.හැරිසන් මහතා කියයි. 

ගම්මිරිස් ආනයනය කිරීම නැවැත්වීමෙන් මෙරට ගම්මිරිස් වගා කරන ගොවීන්ට යහපතක් සිදු වන බව පෙන්වා දෙන ඇමතිවරයා මෙයට පෙර තමන් උඳු නිෂ්පාදනය කරන ගොවීන්ටද මෙවැනිම සහනයක් ලබා දුන් බවද පෙන්වා දෙයි. 

එහිදී ආනයනික උඳු කිලෝවක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් අතර මේ තුළින් දේශීය උඳු ගොවීන් ආරක්ෂා වූ බවද අවධාරණය කරයි.

Related posts

“කරන්න බැරිනම් යන්න.” ජනපතිගෙන් පොලිස්පතිට අවවාද

colombotoday

නුවරඑළිය හැඩකරමින් මල් තුහින තත්ත්වයක්

Admin

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

මද්‍රසා පාසලක ගෙල වැලලාගෙන සිටි දරුවා එල්ලිලා මැරුණාද ? මරලා එල්ලුවාද ?

Admin

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday