Colombo Today Local News

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අයි.එම්.වී. ප්‍රේමලාල් මහතා නිතරගයෙන් පත් වී ඇත.

අද (15)දින විශේෂ මහා සභාවක් කැඳවා නව නගරාධිපතිවරයා තෝරා ගැනීම සිදුකෙරුණි.

ඒ, එම මහනගර සභාවේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතා පසුගියදා පැවති මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙනි.

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 6කට දැඩි සංචරණ සීමා

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

සිව් හැවිරිදි දරුවෙක් ළිඳකට වැටී ජීවිතක්ෂයට

Admin

බස්නාහිර ඉන්න ලක්ෂ 5 ක් අවුරුද්දට ගමේ ගියොත් 20 දාටත් ඇඳිරිය ඉවත් නොවේ

colombotoday

ඌව වෙල්ලස්ස සරසවියත් වැසෙයි

colombotoday