Colombo Today Local News

යාපනේ සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක

senduranයාපනයේදී දුම්රියකට පැන සිය දිවි නසාගත් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ලියූ බව කියන ලිපිය පොලිසිය සොයා ගැනීමට පෙර ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නුවර කොටි වෙබ් අඩවියක ප්‍රකාශයට පත් වී ඇත.

මෙම වෙබ් අඩවිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුගේ සොහොයුරාට අයත් වේ. එම ලිපියේ පිටපත් බෙදා හැරිය තැනැත්තකු කෝපායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර එකී ලිපිය ඉංගී්‍රසියෙන් ලිවීම ගැන දැඩි සැකයක්‌ මතුවී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

මෝල්ටාවේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන සමයේ එකී පාසල් සිසුවා දිවි නසා ගත් බවත් පාසල් සිසුවකු ඉංගී්‍රසියෙන් ලිපියක්‌ ලියා තබනු ඇතැයි විශ්aවාස කළ නොහැකි බව බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

colombotoday

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday

ආමර්වීදියේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් මරුට

colombotoday

හිජාස් හිස්බුල්ලා මුදා හැරේ

colombotoday