Covid 19

කොරෝනාවෙන් තවත් දෙදෙනෙක් මරුට – මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

මෙරට 18 වන හා 19 වන කොරෝනා මරණය වාර්තා වී තිබෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ 19 හැවරිදි අයෙකු හා කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි 75 හැවරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 7ක් හමුවෙයි

Admin

නිලූක කරුණාරත්නටත් කොවිඩ්

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ගුවන්විදුලි සංස්ථාවේ 4 දෙනකුටත් කොරෝනා

colombotoday

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday