Colombo Today Local NewsCovid 19

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කියේ සිට පැමිණි විදේශිකයෙකු වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2888 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 211 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ජනවාරි මස මුලදී දිවයිනට

Admin

FCIDයට බයවෙන්න එපා.. මම බලාගන්නම් – රාජිත කියයි

colombotoday

උතුර හෙල්ලූ හිටපු කොටි 07ක් ආයුධත් සමග අත්අඩංගුවට !

colombotoday

ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම ගැන කරුණු විමසයි

colombotoday

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday