Colombo Today Local News

කොටි සැමරීම දෙමළ ජනතාවගේ මූලික අයිතියක්.. ඊට වාරණ දාන්න එපා. – TNA ජනපතිට ලියයි

වසර 30ක පමණ කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් අරගල කළ සටන්කාමීන් සිහිකිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් මෙන්ම අයිතියක් බවත් පවසමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ දේශපාලන පක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා තිබේ.

ඔවුන් එමගින් ඉල්ලා සිටින්නේ දෙමළ සටන්කාමීන් සිහි කිරීමට පනවා ඇති වාරණය ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

ඔවුන් සිහිකිරිමට වාරණ පැනවීම දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් යයි එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපියට අත්සන් තැබීම උතුරු පළාත් සභාවේ හිටපු සභාපති වරයාගේ කාර්යාලයේ දී සිදු කර තිබේ.

– lanka c news

Related posts

ඩී.අයි.ජී නාලකගේ කාමරයට සීල් තබයි…

colombotoday

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී

colombotoday

ධීවරයින්ට දැනුම් දීමක්..

colombotoday

නිලධාරිනියගෙන් දුරස්ව ඉන්න‘යි තානාපතිට ජනපතිගෙන් අවවාද

colombotoday