Colombo Today Local News

කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය වසාදමයි

කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලය හා වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරි කාර්යාලය වසා දමනු ලැබ ඇත.

මහජන පරීක්ෂකවරුන්ගේ දැනුම්දීම් මත එම කාර්යාල වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල උතුර තැපැල් අධිකාරි කාර්යාලය නිවේදනය කර ඇත.

Related posts

දෙමළ කතාකළ හැකි අලුත් ආණ්ඩුකාරයා ගැන විග්නේශ්වරන් සතුටින්

colombotoday

උ/නැ එක්‌කිරීමට උතුරු සභාවෙන් අලුත් යෝජනාවක්‌

colombotoday

ගත වූ පැය 24 තුල අලුත් ආසාදිතයන් 101ක්. බ‍්‍රැන්ඩික්ස් පොකුර 2000 ආසන්නයේ

colombotoday

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මම අධිකරණයට අපහාස කළේ නෑ – නීතීඥ සංගමයේ චෝදනාව මන්ත්‍රී සරත් වීරසේකර තරයේ ප්‍රතික්ෂේප කරයි

Admin

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday