Colombo Today Local News

කැෆේ කීර්තිටත් ආණ්ඩුකාරකමක්… ජනපති අද පත්කළ ආණ්ඩුකාරවරු මෙන්න…

පළාත් තුනක් සඳහා වන නව ආණ්ඩුකාරවරුන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. මේ අතර කැෆේ සන්විධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතාද වෙයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දසනායක – සබරගමුව පළාත

කීර්ති තෙන්නකෝන් – ඌව පළාත

සුරේන් රාඝවන් –  උතුරු පළාත

Related posts

චම්පික රණවක දෙසැම්බර් 24 දක්වා රිමාන්ඩ්

colombotoday

මෛත්‍රී-මහින්ද භාරකාර ආණ්ඩුව ස්ථීරයි…

colombotoday

ගිණුමේ මුදල් සොරාගෙන. දේපලත් වෙන්දේසි කරලා. | හැටන් නැෂනල් බැංකුවෙන් දැඩි අසාධාරණයක්

colombotoday

ගෝඨාභයට ඇමරිකාවේදී ජීවිතාන්තය තෙක් සිර දඩුවම් දිය යුතුයි – චන්ද්‍රිකා

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin