Colombo Today Local News

කැබිනට් ඇමති ධුරයක් නැතැයි සම සමාජයෙන් විරෝධය

මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී තම පක්ෂයට කැබිනට් ඇමැති ධුරයක් ලබානොදීම පිළිබඳව ලංකා සමසමාජ පක්ෂය සිය නොසතුට පළ කර තිබේ.

අනෙක් සියලුම සහෝදර පක්ෂ වලට කැබිනට් ඇමතිධුර ලබා දී තම පක්ෂයට පමණක් එසේ ලබා නොදීම අසාධාරණ බව එම දන්වා ඇත.

පසුගිය රජය සමයේ එම පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා කැබිනට් මණ්ඩලය නියෝජනය කළ අතර මෙවර ද එසේ වෙතැයි බලාපොරොත්තු වෙන්නේ එම පක්ෂයේ සිට ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් නිසි පිළිතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.

Related posts

නිදහසේ 75 වන සමරුවට වන්නිලඇත්තන්ට ආරාධනා

Admin

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

විදුලිබලේ නිලධාරී මාෆියාවෙන් රටම අදුරේ… කෝටි අටදහසක පාඩුවක්…

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

Admin