Colombo Today Local News

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අලව්ව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිඛේ.

41 හැවිරිදි කාන්තාවක් දුෂණය කිරිමේ චෝදනා මත සැකකාර මන්ත්‍රීවරයා ඊයේ අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පැවසිය.

අලව්ව ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී මෙම කාන්තාව දුරෂණයට ලක්කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. සැකකාර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා අද අධිකරණයට ඉදිරිපත් කර තිඛේ.

Related posts

ඔක්තෝබර් 30 ETCA අත්සන් කිරීමට සියල්ල සූදානම් !

colombotoday

විල්පත්තුවේ වන විනාශය පූක්කුලමෙන් යලි පටන් ගනියි

colombotoday

145 මට්ටක්කුලිය – සීමා මාලකය බස්රථ සේවකයින් වර්ජනයක්

Admin

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday