Colombo Today Local News

කරාටේ ශූර නයිට් ක්ලබ් හිමි කරු කපා කොටා මරා දමයි.

1445735725karathebig

අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි කුප්‍රකට සමාජ ශාලාවක හිමිකරුවකු වන වසන්ත සොයිසා නැමති අය කපා කොටා ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී 11.45 ට පමණ මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවයකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇත. එහිදි බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ හිමිකරු ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

කරාතේ ශූරයෙකුද වන ඔහු රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග‍්‍රහණය කළ අයෙක්. පහරදීම සඳහා පුද්ගලයන් විසිදෙනෙකු පමණ පැමිණ ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

Related posts

“ෆේස්බුක් වැඩවලට නඩු බෑ“

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගන්න පාකිස්තානයේ සහය

colombotoday

ගෑස් – විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඇති වේවි

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin