World

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ ආසන්නයේ අද (21) අළුයම ගුවන් යානයක් අනතුරට ලක්ව තිඛෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් පුද්ගලයන් 05 දෙනෙකු මිය ගොස් තිඛෙනවා. මෙල්බර්න් නුවර පිහිටි වෙළඳ සංකීර්ණයක් වෙත මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුනේ. යානය කඩා වැටිමෙන් පසු එය ගිනි ගැනිමකටද ලක්ව තිඛෙනවා.

Related posts

රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වෙයි

colombotoday

යුක්‍රේනයේ පාසලකට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

Admin

ජෝ බයිඩන් අමෙරිකානුවන්ගෙන් කළ ඉල්ලීම

colombotoday

හිටපු ජනපතිගේ ආර්යාව අත්අඩංගුවට…

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

තවත් රටක් බුර්ඛාව තහනම් කරයි

colombotoday