World

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

pinocciyo

අරුම පුදුම නාසයක් හිමි දරුවකු පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඔලීගේ මව වන ඒමි මාස 21 ක් පමණ වයසැති තම දරුවා පිලිබදව දරන්නේ මෙවැනි අදහසක්
” ඔලීට බොහෝ මිනිසුන් අපහාස කරනවා. එක් කාන්තාවක් පැවසුවා ඔලී නොයිපදෙන්න තිබුනේ කියලා. තව කෙනෙක් ඔලිව විකටයෙක් ලෙස ඇමතුවා. මේ සිදුවීම් හදවතට වේදනාවක් ගෙනදෙනවා. මමනම් කවදාවත් මේ වගේ දරුවෙක්ට ඉපදෙන්න දෙන්නේ නෑ, ගබ්සා කරලා දානවා කියලා තවත් කාන්තාවක් පැවසුවා. මගේ ඇස්වලින් කදුළු ගැලුවා මේ වචන ඇසෙද්දී”

ඇය සංවාදය අවසාන කර තිබෙනේ මෙවැනි කතාවක් සංවාදයට එක් කරමින්,

“මගේ ඔලී මට අංග සම්පුර්න පුංචි පිනොකියෝ කෙනෙක්. ඒ ගැන මට ආඩම්බරයි ”

කෙසේ වෙතත් පුංචි ඔලී හරිම වාසනාවන්තයෙක් වුනා මෙවැනි මවක් ලැබීමට.

Related posts

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

colombotoday

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්වෙයි

colombotoday