World

කියුබාවට ජීවය දුන් ෆිදෙල් කස්ත්‍රෝ දිවියෙන් සමුගනී

කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභවප්‍රාප්ත වී තිබෙනවා.

දශක භාගයකට වැඩි කාලයක් කියුබාව පාලනය කළ ෆිදෙල් කැස්ත්‍රෝ 2008 වසරේදී සිය සහෝදරයා වූ රාහුල් කැස්ත්‍රෝ වෙත කියුබාවේ පාලනය භාර කළේය.

මිය යන විට හිටපු කියුබානු නායකයා 90 වැනි වියේ පසුවිය. කියුබාව නැවත ජනතාවට ලබාදුන් නායකයා එරට ජනතාව ඔහු සලකනු ලබන්නේ.

Related posts

ස්මිත්ට වසර 10ට ලැබුණු ඇදහිය නොහැකි දඩුවම

colombotoday

ඉස්ලාමය යනු භීෂණයේ ආගමක් යැයි සඳහන් කරමින් කුවේට් ගායිකා ඉබ්ටිසම් හමීඩ් යුදෙව් ආගම වැලඳ ගනියි.

colombotoday

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

නවසීලන්තය තරගය අතහැර ත‍්‍රස්ත බියෙන් පාකිස්ථානයෙන් යයි

colombotoday

ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි

colombotoday