Colombo Today Local News

ඌව මහ ඇමති ඉල්ලා අස්නොවෙයි.. අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

තමන් දරන ඌව පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා තීරණය කර තිබේ.

බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූයේ යයි එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණ සදහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණ අවසන් වන තෙක් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් පළාත් මහ ඇමති ධුරයේ දරනු ලබන සෙසු අමාත්‍ය ධුරයෙන්ගේද ඒ ආකාරයෙන්ම මහ ඇමතිවරයා රැදී සිටිනු ඇත.

Related posts

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

මේ වෙලාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන්නේ මානසික රෝගීන්

colombotoday

නෙස්ලේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය නීති විරෝධීයි. පාරිභෝගිකයිනි පරිස්සමෙන්!

colombotoday

නරේන්ද්‍ර මෝදි ලංකාවට

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday