Colombo Today Local News

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

උදෑසන 7යි 30 සහ පස්වරු 1යි 30 දක්වා පාසල් පැවැත්වෙන වේලාව තුල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ දිනයේදී තමන් අත්සන් තැබූ බවයි කුරුණෑගල මහපිටිය සරණංකර සංඝරාජ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ.

Related posts

උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ වෙනසක්

colombotoday

ඇවන්ගාඩ් ව්‍යාපාරය විනාශ කළාට මිලියන 840ක් වන්දි ගෙවන්න වෙයි.. අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

බදුර්දීන්ට එරෙහිව හබරාදුවේ විරෝධතා

colombotoday

Breaking News: ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා වෛරස් රෝගියා වාර්තා වෙයි

colombotoday

ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ – පාඨලි චම්පික රණවක

Admin

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin