Colombo Today Local News

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඇමරිකාව බලා යමින් සිටියදී ඩුබායි ගුවන්තොටුපළේදී රදවා ගන්නා ලද රුසියාවේ හිටුපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංග මහතා එරට බලධාරීන් විසින් නිදහස් කල බව තමන්ට වාර්තා වි නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාල විමර්ෂණ කටයුතු සදහා විශේෂ කණ්ඩායම් දෙකක් පිටත්ව ගිය බවත් ඔහු කියා සිටී.

අදාල පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව යන්නේ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට යැයි ආණ්ඩු පක්ෂ මැතිවරණ වේදිකාවේදීද අහස් පළ වුණු අතර, උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් තමන් නිදහස් කළ බවයි.

 

Related posts

ඉන්ධන ගන්න ඇවිත් වැවේ ගිලී අයෙක් මියයයි

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

ලංවීම සේවකයින් අදත් කොළඹ විරෝධ‍යේ

Admin

රජයට අයත් හෝටල් දෙකක් මාස 6ක් තුළ විකිණීමේ සූදානමක්…

colombotoday

සංහිදියාවට බාධා කරන කුරණයේ ඉගැන්වීම් ගැන බොදුබලේ උලමාගෙන් ප්‍රශ්න කරයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday