Colombo Today Local News

චැනල් 4 ඇවිස්‌සෙයි – ඩයස්‌පෝරාවේ කෙප්ප හෙළි කරන්න නේස්‌බි සාමි ජිනීවා සමුළුව අමතයි

කොටි ඩයස්‌පෝරාවේ සාවද්‍ය ප්‍රචාරවලට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නේස්‌බි සාමිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි බොරු චෝදනා නතර කිරීම නේස්‌බි සාමිවරයාගේ මෙම ක්‍රියාවේ අරමුණ වී තිබේ.

මේ නිසා චැනල් ෆොa අධ්‍යක්‌ෂ කැලම් මැක්‌රේ, හිටපු එක්‌සත් ජාතීන්ගේ නියෝජිත යස්‌මින් සුඛා සහ හිටපු බී. බී. සී. වාර්තාකාරිනී ෆ්‍රeන්සස්‌ හැරිසන් දැඩි කලබලයට පත්වී ඇත.

බ්‍රිතාන්‍ය සාමිවරයකු ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින මුල් වතාව මෙයයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ධුරයෙන් ඉවත්ව යැමට පෙර නේස්‌බි සාමිවරයා සත්‍යය හෙළි කිරීමයි.

-Divaina-

Related posts

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

colombotoday

දේශපාලනය හමුදා කඳවුරුවලට ගේන්න එපා – ආරක්ෂක රාජ්‍ය ඇමති ඉල්ලයි

Admin

මරණකරු පොලිසිය විසින් පහළට තල්ලු කළ බවට සාක්‍ෂි නැහැ – ඇමැති සාගල රත්නායක

colombotoday

ටෙස්ට් ආකෘතිය වෙනස් කිරීමට මහේල විරුද්ධ වේ.

colombotoday

“මයිලෝ“ පාසල්වල විකිණීම නීති විරෝධීයි.. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය අධිකරණයට

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday