Colombo Today Local News

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

නීති විරෝධි අයුරින් අලි පැටවෙක් ළග තබා ගැනීම පිළිබඳව විභාග වූ නඩුවෙන් උඩුවේ ධර්මාලෝක හිමි නිදහස් කිරීමෙ තීන්දුවට එරෙහිව ඇපෑලක් ගොනුකරන බව නීතිපතිවරයා සදහන් කරයි.  එම නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අැපඍලකි ගොනුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණට දැනුම් දුන්නේය.

Related posts

පන්සල්, පල්ලි, කෝවිල්වලට රවීගෙන් නොමිළේ විදුලිය…

colombotoday

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

අයවැයේ ආදායම් යෝජනා

colombotoday

ජනපති නිකුත් කළ ට්විටර් පණිවිඩය

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin