Colombo Today Local News

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව,

  • කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,

*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,

*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.

ඇඳිරි නීති තත්වය තුළ රජයේ සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන, නිෂ්පාදන හා අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය කරන ඉන්ධන සැපයුම් කාර්යන් සඳහා මෙම ඉන්ධන බෙදුම්හල් විවෘතව පවතී.

තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ ඇතුළත් වේ.

Related posts

යාලට එන අයට ගිමන් නිවන තැනක්

Admin

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

“උතුරේ තත්ත්වය ඉතා යහපත්.. හමුදාව යටතේ ඇති ඉඩම් තවදුරටත් බෙදා දෙනවා” – ආරක්ෂක ලේකම්

colombotoday

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

අක්කරයට වැඩි වගා ඉඩම් ඇති ගොවීන්ට ගිනි අවි බලපත්‍ර

colombotoday

කොණ්ඩ චමින්ද ඇතුළු තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

colombotoday