Colombo Today Local News

ඇඳිරි නීතිය කඩ කළ 179 ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 179 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි

මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 1812 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි.

Related posts

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

colombotoday

යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

වැල්ලවාය අධිකරණයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

මරාගෙන මැරෙන්න ප්‍රතිඥා දුන් 350 ක් නිදැල්ලේ. | අපි ඉන්නේ අනතුරක. | සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා.

colombotoday

නව සේවා නියුක්ති පනතක් සකසන්න කැබිනට් අනුමැතිය

Admin