Colombo Today Local News

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

නව කුරුඳුවත්ත,වැටකේදෙණිය ප්‍රදේශයේ, තේ කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අද (27) අලුයම ඇති වූ ගින්න මහනුවර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ සහාය ඇතිව මැඩ පවත්වා ඇති බව පොලිසිය සඳහන් කරයි.

තුවාල ලැබු සේවකයින් දෙදෙනා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

Admin

“මට වයස 80 පැනලා..පඩි නගින්න බෑ..මගේ ගෙදර ගන්න එපා..”- සම්බන්ධන් ආණ්ඩුවෙන් බැගෑපත්වෙයි

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

Admin

අලුත් ව්‍යවස්ථාව විදේශ බලවේගවල උවමනාවටයි…

colombotoday