Colombo Today Local News

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

මිලේනියම් චැලෙන්ඩ් කෝපරේෂන් ගිවිසුම මගින් ඇමරිකා එක්සත් ජනපදයට මෙරට ඉඩම් අක්කර ලක්‍ෂ ගණනක් ලැබෙන බවත් පැවසීම පට්ටපල් බොරුවක් යැයි ඇමැති චම්පික රණවක මහතා පැවසීය.

කොරිඩෝ හතරක් හඳුනාගෙන ඇත්තේ මෙරට අනාගතය වෙනුවෙන් බවද ඇමැතිවරයා සඳහන් කළේය. ඉදිරියේදී රටේ ජනාවාස මෙම නව කොරිඩෝ තුලට ගෙන ඒම සඳහා වන යෝජනාවක් ඇතැයිද ඔහු පැවසුවේය.

එම යෝජනාව මුලින්ම ගෙන ආවේ පරාක්‍රමබාහු රජතුමා යයිද ඇමතිවරයා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

ජනපතිට එරෙහිව නිව්යෝර්ක්හි උද්ඝෝෂණ !

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කළුතර බන්ධනාගාරයට අමුත්තන් බලන්න හෙරොයින් රැගෙන ආ කතක් මාට්ටු

Admin

නීතිය නොතැකේ… “Colombo pride“ සමරිසි සැණකෙළිය මෙවරත් කොළඹදී !

colombotoday