Colombo Today Local News

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

2019 ජනාධිපත්වරණය සඳහා ඉදිරිපත් වෙන පියාගේ අඩිපාරේ යන අපේක්ෂකයෙක් සඳහා වියදම් කිරීම වෙනුවෙන් ඩොලර් මලු විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල වෙතින් ලබාදී ඇති බව වාර්තා වෙනවා.

විශාල ප්‍රමාණයේ ගමන් බෑග්වල (Bagage) ඩොලර් මිටි අසුරා අදාල අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්නන්ට ලබාදෙන බවයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

Related posts

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

මන්ත්‍රීවරයෙකුගේ ලංසුව මිලියන 400යි… ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන ඩයස්පොරා සූත්තරේ මෙන්න…

colombotoday

විශ්‍රාමිකයන්ට අද සිට නොමිළේ දුම්රිය ප්‍රවේශපත්‍ර !

colombotoday

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday