Colombo Today Local News

අපේක්ෂකයින් 35 දෙනෙක් නාමයෝජනා දෙයි. ඉදිරිපත්වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේපිතයි

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.

මේ වනවිට නාමයෝජනා බාරදීමේ කාලය අවසන්ව ඇති අතර නාමයෝජනා සඳහා විරෝධතා ගොනු කිරීමේ කාලයද මේ වන විට අවසන්ව තිබෙනවා. එම කාලය තුල විරෝධතා 2ක් ලැබී ඇති අතර එම විරෝධතා දෙක ප්‍රතික්ෂේප කල බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ.

Related posts

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

සුදු මල්ලී හෙරෝයින් සමග පොලීසියට කොටු වෙයි

colombotoday

නරකම ගුවන්තොටුපළවල් 10 අතරට කටුනායකත් එක්වෙයි !

colombotoday

රාජ්‍ය අමාත්‍යාංශ 35කට නව ලේකම්වරුන්

colombotoday

‘නිකරුණේ රඳවාගෙන සිටින කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුයි’ – කාදිනල් තුමා

colombotoday

ඉස්ලාමීය සංවිධාන 48 ක් ගැන පුළුල් පරීක්‍ෂණයක්

colombotoday