Colombo Today Local News

සජිත්ට නාමයෝජනා දෙන්න රනිල් ඇතුළු ජේෂ්ඨයෝ නොඑති.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සජිත් ප්‍රේමදාස මහතාගේ නාමයෝජනා පත්‍ර භාරදීම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එජාප උප නායක රවී කරුණානායක ඇතුළු පක්ෂ ජේෂ්ඨයෝ කිසිවෙකු පැමිණ සිටියේ නෑ.

Related posts

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි අපේ අරමුණ

colombotoday

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

ඇමති මුස්තාපා සුනඛ ඝාතක පනතක් ගෙනෙයි.. බුදු පහස ලත් බිමේ ඝාතන සංස්කෘතිය නීතිගත කරන්න යයි !!

colombotoday