Colombo Today Local News

අපිටත් බෑ.. කාටවත් බෑ.. දහවැනිදා ප්‍රතිපලේ ගැන සුසිල් කියයි

10 වැනිදා පැවැත්වෙන පළාත් පාලකන මැතිවරණයේදී කිසිම දේශපාලන පක්ෂයකට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ නැතැයි සමීක්‍ෂයකින් හෙලි වී ඇති බව ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

මෙම සමීක්‍ෂණය දිස්‍ත්‍රික්ක 24ක සිදු කල බවත් බුලත් කොලය, අත, කුකුළා, අශ්වයා යන පක්‍ෂ එම දිස්ත‍්‍රික්කවල පලවුමැනියා බවට පත්ව ඇතැයිද ඔහු කීය.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තවත් ගිලන්රථයකට පහරදීමක්

colombotoday

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

විදේශ වෛද්‍ය උපාධි පාඨමාලා ලංකාවේ පිළිගන්න නීති හදයි

Admin

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකුගේ ගෝලයෝ දෙකක් රත්මලානේදී අත්අඩංගුවට

colombotoday

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය සැප්තැම්බර් පළමු සතියේ

colombotoday