Colombo Today Local News

අද සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකාවාසීන්ට අද (21) අර්ධ සූර්යග්‍රහණයක් දැකගත හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා සඳහන් කළේ උදෑසන 10.25 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ එම සූර්යග්‍රහණය දැක ගත හැකි බවයි.

සූර්යග්‍රහණය නැරඹීමේ දී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව ජනක අඩස්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

Related posts

ලුණුගම්වෙහෙර ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

ඇඟලුම් කම්හලක වැසිකිලියේ බිළිදෙකුගේ මළ සිරුරක්

colombotoday

විදෙස් ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

colombotoday

පුංචි ඡන්දෙන් පසු මෛත්‍රී – මහින්ද භාරකාර ආණ්ඩුවක් !

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday