Colombo Today Local News

අද රටම මිලිටරිකරණය කරලා… හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රටමිලිටරිකරණයකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

අද වන විට යුදහමුදාව මහා මාර්ගවල රථවාහන හැසිරවීමට යොදා ගනිමින් සිටින බව ද සියලු සැලසුම් හා තීන්දු තීරණ ගැනීම සඳහා ද හමුදාව යොදා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එනිසාභීතියෙන්ජීවත් වන රටක් වෙනුවට නිදහසේ සිටිය හැකි රටක් වෙනුවෙන් සමගිජනබලවේගය වටා එක්රොක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තෙල් හිදින්න පොල් මද පිටරටින්..

colombotoday

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

සිසුන්ගේ ආරවුල විසදුවාට ගුරුවරුන්ට හිමිවූ ත්‍යාගය

Admin

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Admin

මිනිස් ඝාතන චෝදනාවකට වරදකරැ වූ විත්තිකරුවෙකුට මහාධිකරණයෙන් මරණිය දන්ඩණය.

colombotoday

ජනපතිගේ මත්පැන් විරෝධය ගැන කියන්න ගිය ඇමති දෙපොළට, මල්වතු නාහිමි ඇසූ පැණයෙන් කටඋත්තර නැතිවෙයි

colombotoday