Colombo Today Local News

පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

වැට් බදු සහ ඉන්ධන මිළ ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දුම්රිය සේවක වර්ජනය : කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරයි

colombotoday

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

පෝරකය සූදානම්… අලුගෝසු තනතුරට විදේශිකයෙක් ගෙන්වන්න යයි…

colombotoday

ඊයේ කොවිඩ් මරණ 26ක්

colombotoday

හරීන් සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි?

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday